Saturday, December 30, 2017

සටහන



        වතින සමාජ ආර්ථික අර්බුදය හමුවේ අද දවසේ තරුණ තරුණියන්ට රජයේ හෝ වෙනත් ආයතනයක් තුළ රැකියාවක් සපයා  ගැනීම අතිශය ගැටළුකාරී කරුණක් වී ඇත. වසර ගණනක් වෙහෙස දරා අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගත්තේ වුව ද ජීවන වෘත්තීය සකසා ගැනීමට අවශ්‍ය වන දැනුමක් අද පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙන්නේ නැත. ඊට පිළියමක් ලෙස කාර්මික අධ්‍යාපන ක්‍රමයක් ස්‌ථාපිත කර ඇති ද එය සමාජ අවශ්‍යතා පිරිමසාලීමට සමත් නැත.

මේ කිසියම් ක්‍රමයකට අනුගත ව රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ලබා ගත්ත ද එමගින් ලැබෙන ලද මනාව ජීවත්වීමට ප්‍රමාණවත් නොවීම තවත් ගැටලුවකි.

මෙම කරුණු හමුවේ අපට ගත හැකි හොඳ  මග වනුයේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය වන දැනුම ළගා කර ගැනීමයි. ස්වයං රැකියාවක් මගින් තමන්ට තමන්ගේ උත්සාහය, හැකියාව හා ධෛර්යය මත දියුණුව ළගා කර ගත හැක.



 ස්වයං රැකියාවක නියුතු පුද්ගලයානිදහස් පුද්ගලයෙකි...



13 comments:

  1. අපේ රටේ තරුණ පරපුර මුහුණ දෙන ඉතා විශාල ගැටළුවක් වන මෙම රැකියා ප්‍රශ්නය විසදීමට ඔබ විසින් දරණු ලබන උත්සහය රැකියා විරහිත උපධිධාරීවන අපි ද බොහෝ සෙයින් අගය කරන අතර, ඔබගේ මෙම අදහස ඉදිරි රජයේ ප්‍රතිපත්තීන් හරහා ක්‍රියාත්මක කිරීමට හැකි නම් මෙම විරැකියා ගැටළුව විසඳීමට මහත් රැකුලක් වනු නොඅනුමානය. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  2. රැකියා හොද විසඳුමක්. ඔබට ජය.

    ReplyDelete
  3. I appreciate your effort friend ...
    Good luck 😊

    ReplyDelete
  4. An important article. All the best.

    ReplyDelete
  5. An important article. All the best.

    ReplyDelete
  6. godak honda deyak akke.. oyata suba pathanawa
    sama deyakma sarthaka wenna kiyala

    ReplyDelete